Amazon College
Message from the Managing Director ඇමසන් විද්‍යාලයේ පෙරපාසල් ඩිප්ලෝමා පාඨමාලාවට රජයේ අනුමැතිය මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙස කටයුතු කරන ඇමසන් විද්‍යාලයේ පෙරපාසල් සහ මුල් ළමාවිය අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිල අනුමැතිය හිමිව තිබේ.මෙම අනුමැතියට අදාළ ලේඛන ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ බත්තරමුල්ලේ පිහිටි කාන්තා හා ළමා […]
