How To Create A PowerPoint Presentation- Part 01
How To Create A PowerPoint Presentation- Part 02
How To Create A PowerPoint Presentation- Part 01
How To Create A PowerPoint Presentation- Part 02
In Sri Lanka, operating a registered day care center requires a recognized professional qualification in child care giver. The National Vocational Qualification (NVQ) Level 4 – Child Care Giver certification is the officially accepted qualification for this purpose.
Educators with a minimum of four years of experience as a preschool teacher are eligible to apply directly for the NVQ Level 4 Child Care Giver examination under the Recognition of Prior Learning (RPL) pathway. To succeed, candidates must demonstrate both strong theoretical knowledge and practical competency in child care.
To support aspiring candidates, the Early Childhood Development Unit/ Authorities in Sri Lanka, in collaboration with SAIA4ECCD, is offering a free lecture series. This program is designed to provide comprehensive training covering all theoretical and practical components required for the NVQ Level 4 certification.
Eligibility: Preschool teachers with 4+ years of experience
Mode: Free lecture series (theory and practical)
Organized by: SAIA4ECCD
Purpose: Preparation for NVQ Level 4 examination under RPL category
If you are interested in obtaining the NVQ Level 4 qualification and advancing your career in child care, we encourage you to register early for this valuable opportunity.
ශ්‍රී ලංකාවේ, ලියාපදිංචි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම සඳහා ළමා රැකවරණ පිළිගත් වෘත්තීය සුදුසුකමක් අවශ්‍ය වේ. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම 4 – ළමා රැකවරණ සහතිකය මේ සඳහා නිල වශයෙන් පිළිගත් සුදුසුකමයි.
පෙර පාසල් ගුරුවරයෙකු ලෙස අවම වශයෙන් වසර හතරක පළපුරුද්දක් ඇති පෙර පාසල් ගුරැ උපදේශිකාවන්ට පූර්ව ඉගෙනුම් හඳුනාගැනීමේ (RPL) මාර්ගය යටතේ NVQ මට්ටම 4 ළමා රැකවරණ විභාගය සඳහා සෘජුවම අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. සාර්ථක වීමට නම්, අපේක්ෂකයින් ළමා රැකවරණය පිළිබඳ ශක්තිමත් න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික නිපුණතාවය යන දෙකම පෙන්නුම් කළ යුතුය.
අපේක්ෂාකාරී අපේක්ෂකයින්ට සහාය වීම සඳහා, පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකක/ අධිකාරීවල සහයෝගය ඇතිව, SAIA4ECCD නොමිලේ දේශන මාලාවක් පිරිනමයි. මෙම වැඩසටහන Child Care Giver – NVQ මට්ටම 4 සහතික කිරීම සඳහා අවශ්‍ය සියලුම න්‍යායාත්මක සහ ප්‍රායෝගික සංරචක ආවරණය වන පරිදි පුළුල් පුහුණුවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
ප්‍රධාන කැපී පෙනෙන අවස්ථා:
දේශන ඉක්මනින් ආරම්භ වේ. ඔබ NVQ මට්ටම 4 සුදුසුකම් ලබා ගැනීමට සහ ළමා රැකවරණය පිළිබඳ ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට කැමති නම්, මෙම වටිනා අවස්ථාව සඳහා කලින් ලියාපදිංචි වන ලෙස අපි ඔබව දිරිමත් කරමු.
இலங்கையில், பதிவுசெய்யப்பட்ட பகல்நேர பராமரிப்பு மையத்தை இயக்குவதற்கு குழந்தை பராமரிப்பு வழங்குநராக அங்கீகரிக்கப்பட்ட தொழில்முறை தகுதி தேவை. தேசிய தொழிற்கல்வி தகுதி (NVQ) நிலை 4 – குழந்தை பராமரிப்பு வழங்குநராக சான்றிதழ் இந்த நோக்கத்திற்காக அதிகாரப்பூர்வமாக ஏற்றுக்கொள்ளப்பட்ட தகுதியாகும்.
பாலர் பள்ளி ஆசிரியராக குறைந்தபட்சம் நான்கு ஆண்டுகள் அனுபவம் உள்ள கல்வியாளர்கள், முன் கற்றலை அங்கீகரித்தல் (RPL) பாதையின் கீழ் NVQ நிலை 4 குழந்தை பராமரிப்பு வழங்குநராக நேரடியாக விண்ணப்பிக்க தகுதியுடையவர்கள். வெற்றிபெற, வேட்பாளர்கள் குழந்தை பராமரிப்பில் வலுவான தத்துவார்த்த அறிவு மற்றும் நடைமுறை திறன் இரண்டையும் நிரூபிக்க வேண்டும்.
ஆர்வமுள்ள வேட்பாளர்களை ஆதரிக்க, மத்திய மாகாணத்தின் ஆரம்பகால குழந்தை பருவ மேம்பாட்டு பிரிவு, SAIA4ECCD உடன் இணைந்து, இலவச விரிவுரைத் தொடரை வழங்குகிறது. NVQ நிலை 4 சான்றிதழுக்கு தேவையான அனைத்து தத்துவார்த்த மற்றும் நடைமுறை கூறுகளையும் உள்ளடக்கிய விரிவான பயிற்சியை வழங்க இந்த திட்டம் வடிவமைக்கப்பட்டுள்ளது.
Child Care Giver (NVQ Level 4)
Apply online : www.iafqe.org/applicationccg
Check your Name : Click here to check your Application Submission.
To obtain all updates join to the WhatsApp Channel: https://whatsapp.com/channel/0029Va8VelXDOQIdALWkUb0n
Introducing Child Caregiver Free Lecture Series
Syllabus of the Child Caregiver NVQ level 4 Examination
Introduction on Child Caregiver Exam
Lecture 04
Lecture 05
Lecture 06
Lecture 07
Lecture 08
Lecture 09
Lecture 10
ළමා රැකවරණය පිළිබද නොමිලේ දේශණ මාලාවක් ජූලි මස සිට දෙසැම්බර් දක්වා සෑම සතියකම බදාදා දිනවල ප.ව. 8.00 සිට 10 දක්වා ඔබ වෙත නොමිලේ ගෙනඒමට සැලසුම් කරන ලදි. මේ වන විට දේශණ 10 ක් පමණ අඛන්ඩව පවත්වන ලදි. දෙසැම්බර් අග දක්වා දේශණ සැලසුම් කර ඇත. නමුත් zoom හරහා දේශණවලට සජීවිව සහභාග වන පිරිිස 20 දෙනෙකුට වඩා අඩුවන තත්වයක් දක්නට ලැබුන හෙයින් පසුගිය සති දෙක තුළ දේශණ නො පවත්වා =මේ සදහා හේතු විමසා බලන ලදි. දේශනමාලාව අවසානයේ සහතික නොලැබෙන බැවින් ඇතැම් ගුරුවරුන්ගේ උනන්දුවක් නොවීම සහභාගීත්වය ඉතා අවමවීමට හේතු වු බව දැනගන්නට ලැබුනි.
මේ හේතුව නිසා මෙම දේශණමාලාව පාඨමාලාවක් ලෙස පවත්වා අවශ්‍ය ඇගයීම් කටයුතු කර දේශණ මාලාව අවසානයේ විභාගයක් පවත්වා සහතික පත්‍රයක්= ද ලබා දීමට හැකි වන පරිදි පාඨමාලාවක් ලෙස මින් ඉදිරියට දේශණ මාලාව ගෙන ඒමට තීරණය කරන ලදි.
ඇගයීම් සහ අවසාන විභාග කටයුතු පහසු කර ගැනීම සදහාත් දේශණවල සටහන් පිළීවෙලට ලබාගැනීමට හැකිවන පරිදිත් සියලු දේශණ පිළිවෙලට බැලීමට හැකි වන පරිදිත් SL Education යන Mobile App හරහා මින් ඉදිරියට දේශණවලට සම්බන්ධ වන ලෙස දන්වා සිටින්නෙමු.
ඔබගේ ජංගම දුරථනයට SL Education යන Mobile App සක්‍රීය කරගෙන තිබේ නම් සෙසු දේශණවලට අමතරව ඔබට ළමා රැකවරණය ට අදාල සියලු විඩියෝ පිළිවෙලට නැරඹීමටත් දේශණ අත්පත්‍රිකා ලබාගැනීමටත් පැවරුම් ලබාගැනීමට සහ ඔබ සකස් කල පැවරුම් යොමු කිරීමටත් හැකි වනු ඇත.
ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන සහ ඉහළ මට්ටමින් පවත්වාගෙන යන සියලු පාසල් වර්තමානයේ සුලභව Digital Platform ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා භාවි=තා කරන අතර එම ක්‍රමවේදය EMS ලෙස හදුන්වයි. දුරකථනයට SL Education යන Mobile App සක්‍රීය කර ගත් විට IAFQE සහ SAIA4ECCD පවත්වන සියළු පාඨමාලා සහ දේශණවලට සහා ළමා රැකවරණය පාඨමාලාවට Mobile App හරහා සක්‍රීයව සම්බන්ධ විය හැක.
තවම ඔබගේ ජංගම දුරථනයට SL Education යන Mobile App සක්‍රීය කරගෙන නොමැති නම් පහත දැක්වෙන යොමුව හරහා ලියාපදිංචි වී SL Education භාවිතය සදහා User Name ,= Password සහ අවශ්‍ය සියලු උපදෙස් ලබාගත හැක. මෙම SL Education යන Mobile App භාවිතය සදහා මසකට රු 300 ක් වැය කිරීමට සිදු වනු ඇත. එය මාස 3 කට වරක් ගෙවීමට සිදු වනු ඇත. ඔක්තේබර් සිට දෙසැම්බර් මාස 3 සදහා රැ 900 ක මුදලක් ගෙවා ලියාපදිංචි වී ළමා රැකවරණ්‍ය පාඨමාලවක් ලෙස සම්පූර්ණ කර ගන්නා ලෙස දන්වා සිටිමි.
ලබන සතියේ සිට ළමා රැකරවණ්‍ය පිළිබද දේශණමාලාව ආරම්භ වන අතර මෙම Mobile App හරහා පමණක් සම්බන්ධ විය හැක.
SL Education යන Mobile App භාවිතයට ගිණුමක් ආරම්භ කර ගැනීම සදහා පිවිසෙන්න
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!