Awards for STREAM & Innovative Teaching Activities – 2026
Early Childhood Care and Development (ECCD) Centres located throughout South Asian Countires will showcase the STREAM activities conducted with preschool children throughout 2026, together with activities based on modern teaching and learning methodologies, through the Facebook Group “STREAM Education & Innovative Teaching in ECCD Education Globally.” (Click here to view Facebook Group)
The activities shared throughout the year will be evaluated based on creativity, innovation, children’s active participation, and the effective use of modern educational approaches. Preschools demonstrating outstanding performance will be recognized for their achievements.
2026 Annual Awards Ceremony
The outstanding preschools that have shared their STREAM and innovative teaching and learning activities throughout 2026 will be evaluated for their achievements.
Awards and certificates of recognition will be presented to the selected preschools at the International Conference on Quality Education 2026, which is scheduled to be held in Colombo on December 27, 2026, with the participation and leadership of local and international educationists and experts in the field of education.
An Opportunity for Your Preschool!
Preschools that have already shared their activities in the above-mentioned Facebook Group and wish to participate in this evaluation are invited to submit their applications through the link provided below.
This is a valuable opportunity to showcase your preschool’s creativity, innovation, and commitment to providing meaningful learning experiences for young children to a local and international audience.
2026 වසරේ STREAM හා නවීන ඉගෙනුම්–ඉගැන්වීම් ක්‍රියාකාරකම් සඳහා සම්මාන
දකුණූ ආසියාතික රටවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (ECCD Centres) විසින් 2026 වසර පුරා පෙර පාසල් දරුවන් සමඟ සිදුකරන STREAM ක්‍රියාකාරකම් මෙන්ම නවීන ඉගෙනුම්–ඉගැන්වීම් ක්‍රමවේදයන් ආශ්‍රිත ක්‍රියාකාරකම්, “STREAM Education & Innovative Teaching in ECCD Education Globally” යන Facebook සමූහය හරහා වසර පුරා ප්‍රදර්ශනය කරනු ලැබේ. (Click here to view Facebook Group)
එලෙස ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරකම් විශේෂ ඇගයීමකට ලක්කරමින්, නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, දරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ නවීන අධ්‍යාපනික ප්‍රවේශයන් සාර්ථකව භාවිත කළ පෙර පාසල් ඇගයීමට ලක්කෙරේ.
මෙම ඇගයීමේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරන පෙර පාසල් සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම වාර්ෂිකව ජාත්‍යන්තර මට්ටමේ උත්සවයකදී සිදුකරනු ලැබේ.
2026 වසරේ සම්මාන ප්‍රදානය
2026 වසර පුරා ඉහත Facebook සමූහය වෙත තම STREAM සහ නවීන ඉගෙනුම්–ඉගැන්වීම් ක්‍රියාකාරකම් ඉදිරිපත් කළ පෙර පාසල්වල දක්ෂතා ඇගයීමට ලක්කරමින් සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම, දෙස් විදෙස් අධ්‍යාපනඥයින්ගේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් 2026 දෙසැම්බර් 27 වන දින කොළඹදී පැවැත්වෙන “International Conference on Quality Education 2026” ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඔබගේ පෙර පාසලත් ඉදිරිපත් කරන්න!
ඉහත සඳහන් Facebook සමූහය තුළ තම පෙර පාසලේ ක්‍රියාකාරකම් දැනටමත් පළ කර ඇති සහ මෙම ඇගයීම සඳහා ඉදිරිපත් වීමට කැමති පෙර පාසල්වලට පහත යොමුව හරහා අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.
ඔබේ පෙර පාසලේ නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ දරුවන්ගේ ඉගෙනුම් අත්දැකීම් ලෝකයට පෙන්වීමට මෙය මහඟු අවස්ථාවකි!
Click here to view your submission

To edit the form Click on “Edit your response“
Note:
For the question of “What is your Facebook account Name?” don’t try to type your Facebook account name or your name. Kindly follow following steps for that
“What is your Facebook account Name?” යන ප්‍රශ්නයට ඔබේ ෆේස්බුක් ගිණුමේ නම හෝ ඔබගේ නම ටයිප් කිරීමට උත්සාහ නොකරන්න. ඒ සඳහා කරුණාකර පහත පියවර අනුගමනය කරන්න.
“What is your Facebook account Name?” என்ற கேள்விக்கு, உங்கள் பேஸ்புக் கணக்கின் பெயரையோ அல்லது உங்கள் பெயரையோ தட்டச்சு செய்ய முயற்சிக்காதீர்கள். அதற்கு பின்வரும் படிகளைப் பின்பற்றவும்.
Go to your Facebook Account
ඔබගේ ෆේස්බුක් ගිණුමට යන්න
உங்கள் Facebook கணக்கிற்குச் செல்லவும்- Click on your Facebook Name
ඔබේ ෆේස්බුක් නම මත ක්ලික් කරන්න.
உங்கள் பேஸ்புக் பெயரைக் கிளிக் செய்யவும்
